නව දේශීය ආදායම් කොමසරිස් ජනරාල්වරයෙක් December 7, 2020 5:23 pm No Comments දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 34වන කොසාරිස් ජනරාල්වරයා ලෙස එච් .එම් ඩබ්ලිව්. සී බණ්ඩාර මහතා පත්කර තිබේ. අද (07) රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.