News

නව රාජ්‍ය අමාත්‍යවරයෙක්

 

නව බන්ධනාගාර හා බන්ධනාගාර පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කර තිබේ.

මේ අනුව නව බන්ධනාගාර හා බන්ධනාගාර පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා පත්කර ඇත.

අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.