News

නාමල් හදිසියේම පක්ෂය මාරුකරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය යටතේ ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට තීරණය කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුම හරහා මේ සම්බන්ධයෙන් සටහන් එක්කර තිබුණේ මේ ආකාරයෙන්….