News

නාවික හමුදාව ගැන සමාජ මධ්‍ය තුල යන පුවත අසත්‍යයි

නාවික හමුවට වෙනුවෙන් ආධාර රැස් කිරිම සඳහා කිසිදු පාර්ශවයකට අනුමැතියක් ලබා දී නොමැති බව නාවික හමුදාව පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් නාවික හමුදාවට ආධාර එකතු කරන බවට අසාත්‍ය ප්‍රචාර පලකරමින් සිටින බවයි නාවික හමුදාව පෙන්වා දෙන්නේ.

එවැනි අසාත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි නාවික හමුදාව ජනතාවට දැනුම් දෙන්නේ.