News

බෙලිඅත්ත ආසනයේ ජය පොහොට්ටුවට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ  බෙලිඅත්ත ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වී ඇත.

SLPP-43821
SJB-7012
JJB-1913
UNP-922