News

​කොවිඩ් ගුරුවරයා නිසා කොළඹ සුපිරි පාසලක ශ්‍රේණි දෙකකට නිවාඩු

නැගෙනහිර පළාතේ සියලුම පාසල් දින තුනකට වැසෙයි

නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට (02) සිට ලබන සිකුරාදා දින දක්වා වසා දැමීමට නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය අශ්‍රිතව පැවැති අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැගෙනහිර වෙරළ කලාපයට ඇතුළු වන බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කරමින් දැඩිව අවධාරණය කර ඇති බැවින් ඉන් පළාතේ ජනතාවට බලපෑමක් ඇති විය හැකි නිසා මෙම තීරණය ගැනීමට ආණ්ඩුකාරවරිය කටයුතු කර ඇත.

යම් ලෙසකින් ඉන් පීඩාවට පත් වන ජනතාවගේ අවතැන් කදවුරු ලෙස පාසල් භාවතා කිරිමට සිදු වීම මීට හේතුව වි තිබේ.