නැවත දැනුම්දෙන තුරු දිවයිනේ සියලුම කෞතුකාගාර වසා දැමේ March 16, 2020 1:49 pm No Comments නැවත දැනුම්දෙන තෙක් දිවයින පුරා පිහිටි සියලු ජාතික කෞතුකාගාර 11ක් වසා දැමීමට පියවර ගෙන තිබේ. කෞතුකාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.