News

නිමල්ට බදුල්ලෙන් ලැබුනු වැඩිම මනාප

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 06ක් දිනා ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

නිමල් සිරිපාල ද සිල්වා – 141,901

සුදර්ශන දෙනිපිටිය – 71,766

තේනුක විදානගමගේ – 68,338

චාමර සම්පත් දසනායක – 66,393

ඩිලාන් පෙර්රා – 53,081

ජානක තිස්සකුට්ටිආරච්චි – 50,151

සමගි ජන බලවේගය

වඩිවේලු සුරේෂ් – 49,762

ඒ. අරවින්දකුමාර් – 45,491

චමින්ද විජේසිරි – 36,291