නවතම ප්‍රවෘත්ති

නියගය නිසා ගම් වැදුණු කිඹුලෙක්

වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේ නිවසකට ඊයේ(25) රාත්‍රියේ පැමිණි කිඹුලෙකු අල්ලාගත් බව වවුනියාව වනජිවි කාර්යාල නිලධාරීහු පවසති.

නියගය හේතුවෙන් වැව් සිදී යාම නිසා කිඹුලා ගම් වදින්නට ඇති බව පවසූ වනජීවී නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ අඩි 8ක් පමණ දිගින් යුතු කිඹුලා ජල පෝෂක රක්ෂිතයක් වෙත මුදා හැරීමට නියමිත බවයි.