News

නිරෝධායනය අවසන් කළ 119දෙනෙකු අද නිවෙස් වෙත

නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 119 දෙනෙකු අද (04) නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ වනවිට නිරෝධායනය සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථාන සංඛ්‍යාව 36 කි.