News

නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ඇඳිරි නීතිය පනවා ඇති කොවිඩ් 19 පැතිර යන ප්‍රදේශයන්හි සේවය කරන හෝ වාසය කරන, රජයේ නිලධාරින් හෝ පොලිස් නිලධාරින් නීතිපති දෙපාර්තමේන්තුවේ නීති කටයුතු සඳහා ගෙන්වීමෙන් වළකින ලෙස, නීතිපතිවරයා, දෙපාර්තමේන්තුවේ සියලු නීති නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මේ බව දැනුම් දුන් බව, නීතිපති සම්බන්ධිකාරක රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා.