නීති විරෝධී අරක්කු නිෂ්පාදනාගාරයක් වටලයි July 29, 2020 5:23 pm No Comments කළුතර දකුණ හීනටියන ප්රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී අරක්කු නිෂ්පාදනාගාරයක් වටලයි. විකිනීමට සූදානම් කල හා නොකල අරක්කු , ස්ප්රීතු , විශාල තොගයක් අත්අඩංගුවට.