ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ January 10, 2021 5:20 pm No Comments බොරැල්ලේ ස්ථාන කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත සහ ගෝතමීපුර මහල් මේ මොහොතේ සිට හුදකලා කර ඇත.