News

ප්‍රධාන මාධ්‍ය ජාලයක 4කට කොවිඩ්ලු

මෙරට ප්‍රධාන මාධ්‍ය ජාලයක සේවකයින් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් මෙරට ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක්ද බරපතල අවධානම් තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරස වැළඳී ඇති සේවකයින් සිව්දෙනා මට්ටක්කුලිය සහ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද වාර්තා වේ.