ප්රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අභාවප්රාප්ත වෙයි December 28, 2020 7:44 am No Comments ප්රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්රාප්ත වී තිබේ. මීගමුව රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගිය බව පවුලේ ඥාතීන් පවසයි. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 73කි.