ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට පැමිණෙයි.
මේ වන විට බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා මේ වන විට පැමිණ ඇත.
බන්ධාගාරයේ වෑන් රථයක් මගින් ඒ මහතා පැමිණ ඇති බව වාර්තා වේ.
අද දින (08) දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී ඒ මහතා සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිත බව පැවසේ.
