පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරියෙකුට කොවිඩ් October 25, 2020 8:42 am No Comments පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ උපපොලිස් පරික්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. එම උපපොලිස් පරික්ෂකවරයාගේ ආශ්රිතයින්ද මේ වනවිට PCR පරික්ෂණ සඳහා යොමුකර ඇති බව පැවසේ.