පාර්ලිමේන්තු ගිය මාධ්‍යවේදීන් වහාම නිරෝධායනය විය යුතුයි
පසුගිය 21 සහ 22 පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙත ගොස් මාධ්‍ය ආවරණ කටයුතුවල යෙදුණු ජනමාධ්‍යවේදීන් වහාම ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටියි.
ඔවුන් ස්වයං නිරෝධායනය වන ස්ථානය පිළිබදව තම ප්‍රදේශයේ සෞඛය වෛද්‍ය නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ දැනුවත් කළ යුතු බවත් වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්…

