News

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ රහස් පොලිස් කණ්ඩායමක් විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි.