ගෙවුණු පැය 24 තුලදී ප්රබල අපරාධ කල්ලි සාමාජිකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් මතුගම / හංවැල්ල / රත්මලාන / රඹුක්කන ප්රදේශවලදී පොලිස් විශේස කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් නීති කොට්ඨාශයේ අධ්යක්ෂ ජේ්යෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.