පොලිස් නිලධාරින්ගේ නිවාඩු 15 දක්වා අවලංගුයි May 1, 2020 10:45 am No Comments සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම මැයි 15 වනදා දක්වා දීර්ඝ කර ඇත. රට තුළ තවදුරටත් පවතින තත්වය සලකා බලා මෙලෙස නිවාඩු අවලංගු කිරීම දීර්ඝ කර ඇත.