News

පොලිස් නිලධාරීන් 15කට කොවිඩ් අසදිතයි

අද දිනට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 15 කට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී ඇත.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 96 වන අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 708ක් වේ.