පොහොට්ටුවේ රත්නපුර අපේක්ෂකයාට මරණ දඩුවම July 31, 2020 5:17 pm No Comments ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රීක් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර ඇතුලු 03 දෙනෙකුට මරණ දඩුවම ලබා දී තිඛේ. ඒ රත්නපුර මහාධිකරණය විසින්. 2015 ජනාධිපතිවරණ සමයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් ඔවුන්ට මෙලෙස මරණ දඩුවම නියම කර ඇත.