News

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් දෙදෙනෙක් සගවන්න උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ.

එම ආසාදිතයින් දෙදෙනාගෙන් එක් අයෙක් වෛද්‍ය රසානාගාර වෘත්තිකයෙක් බව පැවසේ

පසුගිය කාලය තුල PCR නිදර්ශක ගොඩගසා ගනිමින් ප්‍රමිතියකින් තොරව පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලියකින් මෙම තත්වය සිදු වී ඇති බව ආරංචි මාර්ග කියයි.