News

බත්තරමුල්ලේ වෙළඳසැලක ගින්නක්

බත්තරමුල්ලේ පිහිටි විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් හටගෙන තිඛේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ 4 ක් එක්ව ඇත.