මින්පෙර හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන ලද මතුගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බදුගම නව ජනපදය මේ අවස්ථාවේ සිට හුදකලා තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි
කොවිඩ් වසංගත තත්ත්වය සළකා බදුගම නව ජනපදය හුදකලා කිරීමට ඉකුත් 18වන දා තීරණය කර තිබුණි.
