රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.
ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.
බදුල්ල දිස්ත්‍රික්කය
තෝරාගත් ලැයිස්තුව
බදුල්ල: shorturl.at/kBIL5
බණ්ඩාරවෙල : shorturl.at/amtR8
ඇල්ල : shorturl.at/qsPR6
හල්දමුල්ල : shorturl.at/lFI39
හාලි-ඇල : shorturl.at/bcfyK
හපුතලේ : shorturl.at/flmwG
කන්දෙකැටිය : shorturl.at/ptyH6
ලුණුගල : shorturl.at/ntCNW
මහියංගන : shorturl.at/fn245
මීගහකිවුල : shorturl.at/rzHNO
පස්සර : shorturl.at/vPS07
රිදීමාලියද්ද : shorturl.at/gsuRY
සොරන්තොට : shorturl.at/bny01
ඌව-පරණගම : shorturl.at/jnCJ9
වැලිමඩ : shorturl.at/sFSX6
අපේක්ෂිත ලැයිස්තුව : shorturl.at/iuHIJ
ප්‍රතික්ෂේප ලැයිස්තුව : shorturl.at/zFNQ9
