බන්ධනාගාර රැඳවියන් අධිකරණයට රැගෙනයාම අත්හිටුවයි July 14, 2020 11:34 am No Comments බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්රියමාර්ග සඳහා අධිකරණ වෙත ඉදිරිපත් කිරීම තාවකාලික නතර කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි. ඒ අනුව ධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය මගින් සිදුවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.