News

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විපක්ෂයට

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විපක්ෂයේ අසුන් ගනී.

අය වැය විවාදය අතරතුර නවුසර් ෆවුසි හා කීර්ති කාරියවසම් යන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස විපක්ෂයේ අසුන්ගෙන තිබේ.

සභාව කීර්ති කාරියවසම් මහතා කියා සිටියේ වත්මන් පරිපාලනය සමග තමන්ට කටයුතු කිරිමට නොහැකි බැවින් විපක්ෂයට එක් වීමට තීරණය කළ බවයි.