බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ විමර්ශනයට මොකද වුණේ
කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් 40කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිත බැවින් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
මේ සඳහා මුලික හේතුව වී ඇත්තේ සාක්ෂි සටහන් කර ගත යුත්තේ මිනුවන්ගොඩ අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින්ගෙන් බැවින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පේනවා දෙනවා.
පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කරනු ලැබුවා.
