News

බොරැල්ල පොලිසියේ 41කට කොවිඩ්

බොරැල්ල පොලිසියේ 41කට කොවිඩ් අසාදිත බව තහවුරු කරගෙන ඇත. මේ අනුව බොරැල්ල පොලීසියේ සමස්ත ආසාදිතයින් 56ක් දක්වා ඉහල ගොස් තිබේ.