News

බෝගම්බර තවත් රැඳවියන් 41කට කොවිඩ්

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝදායනය වන රිමාන්ඩ් සිරකරුවන් 41 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආස්වාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝදායනය වන රිමාන්ඩ් සිරකරුවන් අතුරෙන් ඊයෙ(16) දිනයේ දී අහඹු ලෙස තෝරාගත් රැඳවියන් 217 දෙනෙකුට සිදුකරන ලද පි.සි.ආර්. පරීක්ෂණවලින් අදාළ ආසදිත රැඳවියන් 41 දෙනා සොයා ගෙන ඇත.

එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් 809 කු අතරින් මේ වන විට එහි රඳවා තිබෙන්නේ රැඳවියන් 446 දෙනෙකු පමණක් බව වාර්තා වේ.