News

මධ්‍යහන 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත

2020 මහ මැතිවරණයේ මධ්‍යහන 12 වන විට දිවයිනේ එක් එක් දිස්ත්‍රීක්වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මෙසේය.

කොළඹ 34%
ගම්පහ 35%
කලුතර 35%
මහනුවර 35%
මාතලේ 46%

නුවර එළිය 48%
ගාල්ල 45 %
මාතර 44%
හම්බන්තොට 40%
යාපනය 35%
වන්නි 42%