නවතම ප්‍රවෘත්ති

මන්නාරමේ නිවසකට අමුතු අමුත්තෙක් ඇවිත්

මන්නාරමකඩෙයි, සින්න ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි කිඹුලෙකු ඊයේ (05) ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇත. අඩි 6ක් පමණ දිග මේ හැල කිඹුලා ප්‍රදේශවාසීන් හා මන්නාරම පොලිසිය එක්ව මන්නාරම වනජීවී නිලධාරීන්ට බාරදී තිබේ.

කිඹුලා මන්නාරම රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයක් වෙත මුදා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබිණි.