මරදාන – සංඝරාජ මාවතේදී බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
මේ වනවිට ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බව කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කරනවා. මේ බව කොළඹ ගිනි නිවීම් ඒකකය සනදහන් කරනවා.
මෙය පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක් වන අතර සිදුවීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.