News

මරදාන අවට දැඩි රථවාහන තදබදයක්

ජාතික එකමුතුවේ “ජනවරමට අවසරයි” ජන රැළිය හේතුවෙන් මරදාන අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.