මහනුවර දිස්ත්රිකයේ ප්රදේශයකට සංචරණ සිමා December 9, 2020 11:36 am No Comments මහනුවර දිස්ත්රික්කයේ මහයියාව ප්රදේශය සඳහා සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇත. එ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා සඳහන් කරනවා. කොවිඩ් ආසාදිතයන් 28ක් එම ප්රදේශයෙන් හමුවීමත් සමග එම තරණය ගෙන ඇත.