මහනුවර සෙලවීම සොයන්න තවත් කණ්ඩායමක්
පසුගිය දා (29) මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සිදුවූ අසාමාන්‍ය සෙලවීමක් සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට භු විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ තවත් කණ්ඩායමක් අද (01) එම ප්‍රදේශයට ගොස් පරික්ෂණ ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මේ අතර භු විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ අධ්යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතා සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත හේතුවක් ප්‍රකාශයට පත්කළ නොහැකි බවයි
අදාළ මහනුවර සෙලවීම සිද්ධිය පිළබඳව තවදුරටත් සියුම්ව පරික්ෂණ සිදුකරන බව පැවසෙනවා.
