මහර බන්ධනාගාර ගැටුම ගැන සොයන්න කමිටුවක් November 30, 2020 7:13 pm No Comments මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. ඒ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙනි.