නවතම ප්‍රවෘත්ති

මහවැලි ජලයේ ප‍්‍රමුඛස්ථානය වෙනස්වෙයි

මෙතෙක් ජලාශවල ඇති ජලයේ ප‍්‍රතිපත්තියේ තිබු ජලවිදුලිය සදහා වු ප‍්‍රමුඛස්ථානය වෙනුවට එය කෘෂිකර්මය සදහා ලබා දිමට කෘෂිකර්ම අමාත්‍යංශය අවධානය යොමුව තිෙබි.

පානිය ජලයට ප‍්‍රමුඛ ස්ථානයද, දෙවනුවට ජල විදුලියද තෙවනුවට කෘෂිකර්මට දී තිබු අවස්ථාව වෙනස් කරමින් දෙවන ස්ථානයේ ප‍්‍රමුඛලා කෘෂිකර්මය සදහා යෙදවිමට නියමිතය.

ඊට හේතුව ජලවිදුලියට විකල්ප ඇතත් කෘෂිකර්මය සදහා වෙනත් විකල්ප නොමැති විමයි.මේ සමිබන්ධවු සාකච්චාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගොවිජන සමිමේලනයේ කැදවුම්කරු නාමල් කරුණාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.