මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයෙන් ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ඉල්ලා අස්වීමට තීරණය කර තිඛේ.
ඒ අනුව ලබන සැප්තැම්බර් මස 01 වනදා සිට එම තනතුරෙන් ඉවත් වන බව ඇය ව්යාස්ථාදායක සභාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
අටවන පාර්ලිමේන්තුවේ අවසන් ව්‍යවස්ථාදායක සභා රැස්වීම ඊයේ පැවැත්වුණා.