News

මැයි 4 සිට තැපැල් කාර්යාල සම්පූර්ණයෙන් විවෘතයි

දිවයිනේ සියලුම තැපැල් කාර්යාල මැයි මස 04 වැනිදා සිට සාමාන්‍ය රාජකාරී සදහා විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඒ මහතා සදහන් කළේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබූ බවයි.