මිනුවන්ගොඩ තවත් 61කට කොවිඩ්
කොවිඩ් 19 වෛරසය අසාදිත 61දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.
ඔවුන් අතරින් 03දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ බවත් අනෙක් 58 දෙනා ඇඟලුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වේ.
මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව1850ක් ලෙස ඉහල යයි.

