මෙච්චර රෝගීන් වාර්තාවෙලත් කොළඹ නොවසන්න හේතුව October 14, 2020 4:39 pm No Comments කොළඹ නගරය වසා දැමීමට හෝ හුදකලා කිරීමට දැනට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනක සහභාගි වෙමිනි.