මෙරට ආසාදිතයන් 1883ක් දක්වා ඉහළට June 13, 2020 7:23 pm No Comments තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු අද (13) දින හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1883ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.