මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 760 දක්වා ඉහළට May 5, 2020 7:18 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 760 දක්වා ඉහළ ගොස් තිබේ.