මෙරට කොරෝනා ආසාදිතයින් 1027ක් දක්වා ඉහළට May 20, 2020 7:16 am No Comments මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් ඊයේ(19) රාත්‍රී 11.55 වන විට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් වේ.