News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 649 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 19‌දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට කො‌‌රෝනා ආසාදිතයින් සංඛ්‍යාව 649 දක්වා ඉහළ යනු ඇති.

අද (29) දිනය තුළදී පමණක් හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30ක් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.