මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 705 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 705 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 12 ක් සොයා ගනු ලැබීය.
වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 172 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
