News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 863 දක්වා ඉහළට

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් (10) රාත්‍රී 11.55 නිකුත් කළ වාර්තාවලට අනුව තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 863 දක්වා ඉහළ යනු ඇති.

ආසාදනයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස 321ක් වන අතර ආසාදිතයින් 533 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 9 දෙනෙක් මිය ගොස් තිබේ.